මෙන්න මේක තමයි වැදගත්ම කොටස.
භෞතිකමය හානියක් වෙන්න පුලුවන්
ගුද විවරය සහ ගුද මාර්ගය තුවාල වීමකට ලක් වෙන්න පුලුවන්.
තුවාල වීමට අමතරව පැලුම් ඇති වීම (Cracks and Fissures) ,
ගුද මාර්ග ප්‍රපතනයවීම (Rectal Prolapse),
භෞතිකමය හානියක් වෙන්න පුලුවන්
ගුද විවරය සහ ගුද මාර්ගය තුවාල වීමකට ලක් වෙන්න පුලුවන්.
තුවාල වීමට අමතරව පැලුම් ඇති වීම (Cracks and Fissures) ,
ගුද මාර්ග ප්‍රපතනයවීම (Rectal Prolapse),
අර්ශස් තත්වය(Haemorrhoids) වගේ තත්ව ඇති වෙන්න පුලුවන්.