gay වෙලා ඉපදෙන්නෙ ඇයි.......

සමරිසි පුද්ගලයෙකු ලෙස ඉපදෙන්න හේතුව

කර්මය
කාමයේ වරදවා හැසිරිම

පෙර බවයේ ඔබ පිරිමියෙක් හෝ කාන්තාවක් ලෙස ඉපදි  වැරදි ලෙස ලිංගිකව හැසිරිම
ඒ කිව්වෙ මෙවිදියට

පර ස්ත‍්‍රී සේවනය (විවාහක කාන්තාවන් සමග ලිංගිකව හැසිරිම)
පර පුරුෂ සේවනය
(විවාහක පුරුෂන් සමග ලිංගිකව හැසිරිම)
බහු භාර්යා සේවනය ( බොහෝ කාන්තාවන් සමග ලිංගිකව හැසිරිම )
බහූ පුරුෂ සේවනය  ( බොහෝ පුරුෂන් සමග ලිංගිකව හැසිරිම )
සමලිංගික සේවනය පිරිමි පිරිමින් සමගද ගැහැණු ගැහැණුන් සමග ලිංගික සේවනය
වැඩි වියට පත්නොවුවන් සමග සේවනය කිරිම

විපාක

මෙලෙස ඉතා කාමුක ජිවිතයක් ගත කිරිම  නිසා විපාක වශයෙන් 
බොහෝ කාලයක් සතර සතර අපායන් වෙත ඇද වැටි දුක්විදිමට සිදුවිම
සසරෙ දිගු කාලයක් කාන්තාවන් ලෙස ඉපදිම
බයානක සතුරන් ඇතිවිම
කාන්තාවක් හා පුරුෂයකු නොවන ලෙස ඉපදිම (නපුංසක) 
පුරුයකු ලෙස  ඉපදුනත් කාන්තා හැගීම් පැවතිම
කාන්තාවකගෙ මෙන් ශරිරය පිහිටිම
ක‍්‍රියාකාරි නොවන දුර්වල ලිංගික අවයව සහිතව ඉපදීම
ඒක ලිංගික ජීවින් ලෙස ඉපදිම (ගොලුබෙල්ලන් ) ඒක ලිංගික ජීවින් කියන්නෙ කාන්තා හා පුරු අවයව දෙකම පිහිටා තිබිම නිසා

සමලිංගිකව ඉපදෙන අයට ලිංගික සතුටු ලබා ගැනිම ඉතා අපහසුවෙ.
දැඩි මානසික වියවුලෙන් යුක්තව කාලය ගත කිරිමට සිදුවෙ.
සමාජයේ අපහාසයන්ට උපහාසයන්ට ගැරහීමට ලක්වෙ. 

මෙය ඔබ විසින්ම කර ගන්නා ලද අකුසල කර්මයන්ගෙ ප‍්‍රතිපලයක් වෙ.

මෙ භවයේදිත් ඔබ කාමයේ වරදවා හැසිරේ නම් ඉදිරි භවයන් ගැන කතා කරන්න දෙයක් නැත.


උපුටා ගැනිම - බුද්ධ ධර්මය




 
Toggle Footer